Android Phone එක ආරක්ෂා කර ගමු -Part 2



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ආරක්ෂා කර ගන්න කැමතියිනේ. කලින් දාපු Post එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො.


කලින් ඉදිරිපත් කරපු Kaspersky Virus Guard එක වගේම  ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල ආරක්ෂාව සදහා සකස් කර තිබෙන්නේ AVG මොබයිල් ඇන්ටි වයිරස් ඇප්ස් එකක්. ඔබට මේ පහතින් ඇති ලින්ක් එක හරහා ඔබට මේ ඇප්ස් එක Download කර ගත හැකිය. මෙය ඔබට නොමිලේ ලබා ගත හැකිය.

Ads එක Skip කරලා Download කර ගන්න.


මේ මගින් ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ආරක්ෂා කර ගත හැකියාව. බලන්නකො පහතින් ඇති රූප කිහිපය. එමගින් ඔබට පහසුවේ පැහැදිලි කර ගත හැකිය.











ඔබත් Download කරගෙන බලන්නකො. දාන්නකො Comment එකක් අපිට දැන ගන්න Post එකේ ගුණ අගුණ. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment