FB එකේ Auto-Play Videos නවත්වමු







ආයුබෝවන් යාළුවනේ!

අද මම කියලා දෙන්න හදන්නෙ ඉතාමත් වැදගත් දෙයක්. ඔයාලගෙ Data ඉතුරු කරගෙන FB යන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්නයි යන්නෙ.  ඔයාල දන්නවනෙ අපි FB ගියහම වීඩ්යෝ ඔටෝ Play වෙනවා. ඉතින් මම අද කියලා දෙන්නෙ කොහොමද මේක නවත්වන්නේ කියන කාරණයයි.
මුලින්ම අපි FB account එකට log වෙලා ඉන්න ඕනෙ. අනතුරුව Account Settings වලට යන්න.


අනතුරුව පහත පරිදි Videos වලට ගිහින් Auto-Play Videos එකට ගිහින් Auto-Play off කරන්න.

 


දැන් බලන්න නැවත ඔබගේ Home එකට ගිහින් බලන්න වැඩේ හරිද කියලා.
කොහොමද වැඩේ. හොදද කියල බලන්නත් එක්ක Comment එකක් දාන්නකො.  
සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment