How to Download Adobe After Effect CS6





ආයුබෝවන් යාළුවනේ!

අද අපි බලන්න යන්නේ කොහොමද Adobe  After Effect CS6 Download කරන්නෙ කියන එක ගැන.

මෙම Adobe  After Effect මෘදුකාංගය අප විසින් මුදල් වියදම් කර ලබා ගත යුතු මෘදුකාංගයකි. මේ සදහා විශාල මුදලක් වියදම් කිරීමට අපට සිදු වේ. එතරම් මුදලක් කොහොමද අපි වියදම් කරන්නනෙ. ඉතින් අපිට ඊට විකල්පයක් සොයා ගත යුතු වෙනවා. අද මම ඔයාලට එම විකල්පය දෙන්න යන්නේ.

අද මම ඔයාලට කියලා දෙන්නේ  Adobe  After Effect CS6 download කර ගන්න ආකාරයයි. ඉතින් වැඩි කතා අවශ්‍ය නෑ. අපි download කරගෙන ඉමුකො. පහතින් ඇති download button එක click කරලා  download කර ගන්නකෝ.

trials2.adobe.com/AdobeProducts/AEFT/11/win64/AfterEffects_11_LS7.7z
Adobe After Effect CS6


පහතින් මම ඔයාලට Serial Keys ටිකක් දීලා තියෙනවා ඒක Adobe  Dreamweaver මෘදුකාංගය Install කර ගන්නා විට මෙය ඔබට ඉතාමත් වැදගත් වේ.

1325-1009-9360-7441-3800-8396
1325-1004-0648-4659-0595-7342
1325-1000-3965-7421-2700-8520
1325-1009-5809-5034-5746-4994
1325-1006-4432-0751-2262-7442
1325-1000-3007-7120-0215-6345
1325-1007-7476-5484-9866-4494
1325-1008-5681-5757-1882-3078
1325-1004-8715-5809-6622-9651
1325-1005-1089-3577-6547-3596


 
මීට අමතරව පහතින් ඔබට මෙය Install කිරීමේදී අවශ්‍ය කරන dill file එක ඔබට ලබා ගැනීමට හැකියාවක් ලැබේ.

http://www.mediafire.com/download/ip74cbfrxoekh8c/Crack_Nena_Mansala.rar

දැන් ඉතින් අවශ්‍ය කරන සියළුම දෑ අප සතුව තියෙනවනේ. ඔබ ලග දැනටමත් Adobe  After Effect මෘදුකාංගය තිබේ නම් නැවත download කිරීම අවශ්‍ය නොවේ.

හොදයි බලන්නකො download කර ගෙන කොහොමද කියලා. මේක Install කර ගන්නෙත් Adobe Photoshop මෘදුකාංගය Install කර ගත් ආකාරයටයි. ඒ සදහා පහතින් ඇති ලින්ක් එක භාවිතා කරන්න.


හොදද කියල බලන්නත් එක්ක Comment එකක් දාන්නකො බලන්න. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment