කරදරකාර Facebook යාළුවන්ගෙන්, Page වලින් නිදහස් වෙමු



ආයුබෝවන් යාළුවනේ!

අපිට Facebook එකේ ලොග් වෙලා ඉද්දි සමහර පුද්ගලයන්ගෙන්, සමහර Page වලින්, සමහර Event වලින් එහෙම කරදරෙයිනේ. අපිට ඒ කරදර වලින් නිදහස් වෙන්න තිබ්බ නම් හොදයි නේද?

අපි මේ ගැන වැඩිය හිතන්නේ නැති උනාට මේ කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්. මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඒක කර ගන්නේ කියලා. අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියලා.

මේ පහතින් සදහන් කරන විදිහට කරන්න.

  • මුලින්ම Settings වලට යන්න ඕනේ.

  • දැන් Blocking කිලික් කරන්න.


  •  පහත තියෙන නිදිහට ඔබට අවශ්‍ය කරන පුද්ගලයගෙ නම, Page එකේ නම,  Event එකේ නම වගේ දෙන්න පුළුවන්






ඉතින් ඔය විදිහට තමයි කරන්නේ. ඔයාලගේ දැනුම සදහා මේක මතක තියා ගන්නකො. එක ගැන අදහසකුත් කියන්න Comment එකක් විදිහට. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment