Notepad වලින් Diary හදමු












ආයුබෝවන් යාළුවනේ!

අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද Diary හදාගන්නේ Notepad භාවිතා කරලා කියලා. මෙය ඉතාමත් සරල දෙයක්. නමුත් ගොඩක් පිරිසක් දන්නේ නෑ. මේ මගින් ඔයාලට කඩේට ගිහින් Diary අරගන්න වෙන්නේ නෑ. වැඩි කතා මොකටද අපි පටන් ගමුකෝ.

පියවර 1
Notepad ඕපන් කර ගන්න.


පියවර 2
දැන් ".LOG" ලෙස ටයිප් කරන්න.


පියවර 3
දැන් Save කර ගන්න. ඔයාලට කැමති නමකින් Save කර ගන්න. මම Diary කියලා දාගන්නවා.


පියවර 4
දැන් save කර ගත්  file එක open කරගෙන බලන්න



කොහොමද වැඩේ. හොදද කියල බලන්නත් එක්ක Comment එකක් දාන්නකො. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment