Software නැතිව Drivers Download කරමු



ආයුබෝවන් යාළුවනේ!

මේ Post එකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Software නැතුව කොහොමද Drivers හොයාගන්නේ කියලා. ගොඩක් කට්ටිය විවිධ Software භාවිතා කරලා Drivers හොයන්න බලනවානේ. සමහර Software වලට Serial keys හොයන්න ගියහමත් එපා වෙනවානේ. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද Software නැතුව ඉතා පහසුවෙන් මේ කාර්යය කර ගන්නේ කියලා.

ඔයාලට මේ හරහා ඔයාලාගේ පරිගණකය තුල නොමැති Drivers මොනවාදැයි දැන ගැනීමේ හැකියාවක් ඇත. අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියලා.

මෙය රූප සටහන් මගින් දැක ගත හැකිය.




මේ පහතින් දක්වලා තියෙන විදිහට තමයි ඔයාලට Drivers නැති වෙලාවට පෙන්වන්නේ. ඒ නොමැති Drivers එක මත ඩබල් කිලික් කිරීමෙන් ඔබට එම Drivers එක Download කර ගැනීමේ හැකියාවක් පවතී.












ඔය විදිහට ඔයාලට පුළුවන් Drivers Download කර ගන්න. කොහොමද කියලා බලලා Comment එකක් දාන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment