පහසුවෙන් Screen Record කරමු







ආයුබෝවන් යාළුවනේ!

අද මම දෙන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්. ඔයාලට ඔයාල Screen එකේ කරන වැඩ Record කරන්න තියෙනවනම් හොදයි නේද? ඉතින් මම අද දෙන්න යන්නෙ Scree Record මෘදුකාංගයක්.
වැඩි කතා ඕනෙ නෑ Download කරගෙන බලන්නකො.

http://www.mediafire.com/download/zdsbc1m4i97hcmt/Action_Nena_Mansala.rar
දැන් ඉතින් Install කර ගන්නයි තියෙන්නෙ. බලන්නකො මේ පින්තූර ටිකත්.





කොහොමද? හොදද කියල බලන්නත් එක්ක Comment එකක් දාන්නකො.  
සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment