How to Delete a Facebook Account



ආයුබෝවන් යාළුවනේ!

කොහොමද යාළුවනේ? මම අද කියලා දෙන්න යන්නෙ කොහොමද  Facebook Account එකක් Delete කරන්නේ කියන කාරණය සම්බන්ධවයි. මේ දෙය බහුතරයක් දෙනෙක් දන්නෙ නෑ. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ නිවැරදිව කොහොමද Facebook Account එකක් Delete කරන්නේ කියලා. මොකටද වැඩි කතා අපි වැඩේට බහිමුකො.

මුලින්ම මේ පහලින් තියෙන ලින්ක් එකට යන්න.

https://www.facebook.com/login.php?next=https%3A%2F%2Fwww.facebook.com%2Flogin%2Freauth.php%3Fnext%3Dhttps%253A%252F%252Fwww.facebook.com%252Fhelp%252Fdelete_account



ඔබට පහත පරිදි වෙබ් පිටුවක් දැක ගැනීමට හැකිවෙයි. 



මෙහි ඔබට අදාල විස්තර ඇතුලත් කර Log in වෙන්න. අනතුරුව පහත පරිදි Delete කිරීමට අදාල විස්තරය ලැබේ.



 අනතුරුව පහත පරිදි දැක ගත හැකිය.



අපි බලමු මේ අංක වලට අදාලව යොදන්න ඕනෙ මොනවද කියලා.

  1. ඔබගේ Facebook Account එකේ Password එක යොදන්න.
  2. ඉහතින් දක්වා ඇති අකුරු හදුනාගෙන එම කොටුවෙහි යොදන්න.
  3. Ok Button එක කිලික් කරන්න.
අනතුරුව අපට පහත පරිදි දැකගත හැකි වෙයි. එහි දැක්වෙන්නේ ඔබගේ Facebook Account එක දින 14කින් සම්පූර්ණයෙන් Delete වන බවයි. එම දින  14 ඇතුලත ඔබට නැවත ඔබගේ ගිණුම තුලට පිවිසීමට ඉඩකඩ ඇති බවත්ය. එලෙස ඔබ නැවත ගිණුමට ඇතුලත් වුවහොත් එම ගිණුම නැවතත් සක්‍රීය වේ.




ඔයාලගෙ දැනුම වැඩිකර ගන්න උදවි වෙයි කියලා හිතනවා. බලන්නකො හොදද කියල. සතුටින් ඉන්න.


SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment