සීතල මකරාගෙන් Internet යමු


ආයුබෝවන් යාළුවනේ!

කොහොමද ඔයාලට? මම දැන් ඔයාලට දෙන්න යන්නේ සුපිරි Browser එකක්. මේක හරියට Firefox වගේමයි. මේකෙ නම Ice Dragon තමයි. ඔයාලා Internet ගොඩක් වෙලාවට භාවිතා කරන නිසා මේ Browser එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.

මේ පහතින් තියෙන ලින්ක් එක කිලික් කරලා Download කර ගන්නකො.


IceDragon


දැන් ඉතින් සාමාන්‍ය විදිහට Install කර ගන්න. බලන්නකො පහලින් තියෙන රූපය.


කොහොමද එක. ඔයාලගේ අදහස් Comment එකක් විදිහට දාන්නකො. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment