Facebok Page එකට Unlimited Like ගමු



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලගේ Facebook Page එකක් තියෙනවද? ඉතින් ඒ Page එකට එහෙම Like ගන්න ගියහම එපා වෙනවනේ. කැමති නැද්ද ඉක්මනින් Like ගන්න ක්‍රමයක් දැන ගන්න. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඉක්මනින් Like ගන්නෙ කියලා. මේක ඉතාමත් සරල ක්‍රමයක්. පහලින් තියෙන ලින්ක් එකට ගිහින් ඒ වෙබ් අඩවියේ Register වෙන්නකො.

http://addmf.co/?77VV2EV


මම ඉතින් හැමදාම වගේ ඔයාගේ පහසුවට රූප සටහන් මගින් පැහැදිලි කරනවා. බලන්නකො.


  • මුලින්ම අදාල වෙබ් අඩවියේ Register වෙලා ඉන්න.



  • පහතින් තියෙන විදිහට Application එක පුරවලා Sign Up කරන්න.



  • දැන් ඉතින් පහතින් තියෙන විදිහට කිලික් කරන්න.

  • දැන් ඔය පහතින් තියෙන විස්තර පුරවලා කරන්න.


ඔයාට ඉතින් මේකෙන් Point 50ක් මුලින්ම හම්බවෙනවා. ඒවා ඉතින් අනිත් අය Like කරන්න කරන්න අඩු වෙනවානේ. ඉතින් ඔයාලත් අනිත් අයගේ Page වලට කරන්න, Post Share කරන්න, Post වලට Like කරන්න, වගේ දේවල් කරලා ඔයාට Point එකතු කර ගන්න පුළුවන්. බලන්නකො පහත තියෙන රූප සටහන්.





ඔයාලත් Register වෙලා බැලුවද? කොහොදම Like වැඩ්වෙනවද බලන් ඉන්න ගමන්. කොහොමද කියලා බලන්න Comment එකක් දාන්නකො. තවත් Post එකකින් ඉක්මනින්ම හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment