Software නැතිව Youtube Video Download කරමු





ආයුබෝවන් යාළුනනේ!

අද මම ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්. ඒ කියන්නෙ අපිට ගොඩක් වැදගත් වෙන ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මේ ක්‍රමය ගොඩක් කට්ටිය දන්නෙ නෑ. ඉතින් තව මොකටද වටේ යන්නෙ. අද ඔයාලට දෙන්නෙ Software නැතිව You Tube වීඩියෝ Download කරන්න පුළුවන් ක්‍රමයක්.

මුලින්ම අපි You Tube වෙබ් සයිට් එකට ගිහින් ඉමුකො. මෙන්න ලින්ක් එක පහලින් තියෙනවා.

https://www.youtube.com/
හොදයි දැන් අපිට ඕන කරන වීඩියෝව තියෙන Page එකට ගිහින් එහි URL එකෙහි http://www. කියන තැනට ඩබල් s යොදා Enter කරන්න.

උදාහරණයක් විදිහට
https://www.youtube.com/watch?v=LeuXpD-2gf8

https://www.ssyoutube.com/watch?v=LeuXpD-2gf8

 
දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද ss යොදන්නෙ කියන කාරණය. අප තව දුරටත් රූප සටහන් මගින් පැහිදිලි කර ගනිමු.



අනතුරුව ඔබට පහත පරිදි පිටුවක් දැක ගැනීමට හැකියාව ලැබේ. එහි ඇති Format වලින් ඔබට අවශ්‍ය Format එකකට Download කර ගැනීමේ හැකියාවක් ඔබට ලැබේ.


දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද Software නොමැතිව You Tube Video Download කර ගන්නේ කියලා. ඔයාලත් කරල බලන්නකො. බලලා හොදද නරකද කියල Comment එකකුත් දාන්නකො. අපේ නැණ මංසල Facebook Page එකටත් Like එකක් දාන්න අමතක කර ගන්න එපා.
සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment