What is Your IP Address?

ආයුබෝවන් යාළුවනේ!

දැන් අපි බලන්න යන්නේ අපේ  IP Address එක මොකක්ද කියලා. අන්තර්ජාලයේ සැරිසරන හැමකෙනෙක්ටම මේ IP Address එක කියන එක තියෙනවා. ඒක හරියට අපේ ගෙදරට අදාලව ලිපිනයක් තියෙනවා වගෙයි. ඒ IP Address එක මගින් අපි ඉන්න තැන උනත් බලාගන්න පුළුවන්. අපි දන්නවා සමහර Website Block කරලා තියෙනවා. නමුති ඒ Website වෙනත් රටක පුද්ගලයෙකුට නැරඹිය හැකිය. ඉතින් එහෙම වෙන්නේ අපේ රටට පමණක් එලෙස Website Block කරලා තියෙන නිසයි. අපිට පුළුවන් අපේ IP Address එක Hide කරලා එම Block කරපු Website බලන්න. නමුත් මම අද කියලා දෙන්න යන්නේ අපිට අපේ IP Address එක බලාගන්න පුළුවන් Website එකක් පිළිබදවයි.

මෙම Website එක මගින් අපිට පුළුවන් අපේ IP Address එක වගේම අපි ඉන්න තැනත් බලාගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙම Website එකට යන එක විතරයි. ඒ සදහා මෙම පහතින් දී ඇති ලින්ක් බාවිතා කරන්න.

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ IP Address එක පිළිඉදව දැනගන්න. ඉලන්නකො මේ පින්තූරකිහිපය. ඒ මගින් අපිට අවබෝධයක් ගන්න පුළුවන්. බලන්න.

 

 

 

ඔයලෙගේ දැනුම වැඩි කරගන්නවා වගේම ඔයාලගේ යාළුවන්ගේ දැනුම වැඩි කරන්නත් ඔයාලට පුළුවන්. ඒ සදහා මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment