උසට ගැලපෙන බරක් තියෙනවාද කියා දැනගමු Nena Mansala 8:49:00 AM Download , SL Soft , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අපි එක එක්කෙනාගේ උස සහ බර මට්ටම් වෙනස් වෙනවා. සමහර පුද්ගලයන් මහතයි. සමහරු කෙට්ටුයි. නමුත් බර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට උසට සරිලන බරක් තියෙනවාද කියලා දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එය මනින දර්ශකයක් තියෙනවා. එය හදුන්වන්නේ Body Mass Index (BMI) ලෙසයි. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා.එලෙස ගණනය කිරීමෙන් අපිට බලාගන්න පුළුවන් උසට ගැලපෙන බරක් තියෙනවාද කියලා. ඉතින් අපිට ඒක ගණනය කරන්න එක පාරම අපහසුයිනේ. ඉතින් ඒ සදහා ලංකාවේ අපේම කෙනෙක් පොඩි Software එකක් හදලා තියෙනවා. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ Software එක පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවීම. ඉතින් මේ පහලින් තියෙන ලින්ත් එකට ගිහින් බාගෙන ඉන්නකෝ.......... BMI Meter මේ විදිහට අපිට පුළුවන් අපිට උසට ගැලපෙන බරක් තියෙනවාද කියලා බලා ගන්න. යාළුවන්ට දැනගන්නත් එක්ක Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Free Websites for Downloadin...How To Disable Ads in uTorrent And ...Top 10 Best iPhone Apps For Develop...
Blogger Comment
Facebook Comment