Improve Your Maths Knowledge Nena Mansala 4:35:00 AM Games , SL Soft , Software Edit ආයුබෝවන් යාළුවනේ! අපි සමහර වෙලාවට ගණිතයට පොඩ්ඩක් දුර්වලයිනේ. අද මම අරගෙන ආවේ අපිට මේ ගණිතය මගින් කරන්න පුළුවන් පුංච් Game එකක්. මේ මගින් අපේ ගණිතය දැනුම වැඩි කරගන්න පුළුවන්. මේ Software එක හදලා තියෙන්නේ අපේ රටේ අයියා කෙනෙක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට අපේ පරිගණකය තුල ස්ථාපනය කිරීමකින් තොරව මෙම Software එක බාවිතා කරන්න පුළුවන් වීම. අපේ පාසැල් යන නංගිලා මල්ලිලාට විතරක් නෙවෙයි අපි හැමෝටම එක විදිහට මේ Software එක වැදගත්. අපි මේ පහලින් තියෙන පින්තූර කිහිපය බලමු. ඉතින් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා අපිට පුළුවන් ඒ Software එක Download කරගන්න. Maths Game ඔයාලත් ඔයාලගේ ගණිතය දැනුම වැඩි කරගන්න මේ Software එක බාවිතා කරන්න. යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Internet Download Manager 6.15 Port...Download Video Files with Freemake ...Cheat Book - Database 2017
Blogger Comment
Facebook Comment