නැති වුණ File නැවත ලබාගමු - Part 1

 

ආයුබෝවන් යාළුවනේ!

අපි යම් File එකක් Delete කල විට එය නැවත ලබා ගැනීමටනම් අපි Recycle bin එකට ගිහින් පහසුවෙන්ම එම File එක නැවත ලබා ගන්න පුළුවන්. නමුත් අපි ස්තීරවම Delete කල File එකක් (In windows by pressing Shift+DEL) නැවත ලබා ගන්නේ කොහොමද? සමහර වෙලාවට බැරිවෙලා අපි අතින් අපිට ඉතාමත් වැදගත් images, videos සහ වැදගත් document files අපේ පරිගණකයෙන්, Pen drive එකෙන්, SD card එකෙන් Delete උනොත් මොකද කරන්නේ? හොදයි කලබල වෙන්න දෙයක් නෑ දැන්. ඒ සදහා බෙහෙවින් බල සමිපන්න recovery software ඕන තරම් දැන් අන්තර්ජාලය තුල තිබේ. දැන් නැතිවුණ File නැවත ලබා ගැනීම ඉතාමත් පහසුයි.

ඉතින් මේ අද දෙන්න යන්නේ ඒ සදහා වැදගත් වෙන  recovery software එකක්. ඒ තමයි Recuva software එක. අපි බලමු මේ software එකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවාද කියලා.

  • Undelete files on your computer

  • Recover deleted emails

  • Securely delete files you want to erase forever

  • Restore unsaved Word documents


 

ඉතින් මේ  software එක ඉතාමත් පහසුවෙන් Download කරලා Install කරන්න පුළුවන්. ඉතින් අපි ඒ software එක පහත ලින්ක් එකට ගිහින් Download කරගමු.


Recuva


මේ ලිපියට අදාලව තවත් recovery software ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. යාළුවන්ටත් දැන ගැනීම සදහා මෙම ලිපිය Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment