නගර දෙකක් අතර දුර සොයාගමු Nena Mansala 8:31:00 AM Download , SL Soft , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! සිත් නිවී පහන් වන පොසොන් මංගල්‍යයක්ම වේවා! අද පොසොන් පොහොය දවසේ අපේ යාළුවන්ට වැදගත් වෙන මෘදුකාංගයක් දෙන්නයි යන්නේ. ඇත්තටම මම මේ කියන්නයන්නේ ලංකාවේ නගර දෙකක් අතර දුර ඉතාමත් පහසුවෙන් සොයාගන්න පුළුවන් පුංචි මෘදුකාංගක්. අපිට ගමනක් එහෙම යනවිට මේ මෘදුකාංගත හරහා අපේ ගමනේ දුර ප්‍රමාණය දැන ගත හැකිය. මේ මෘදුකාංගය අපේ රටේ එක්කෙනෙක් හදපු එකක්. අනික තමයි මේක පරිගණකය තුල ස්ථාපනය කරන්නේ නැතිව අපිට බාවිතා කරන්න පුළුවන්. අපිට Pen Drive එකක තියාගෙන උනත් බාවිතා කරන්න පුළුවන්. අපි මේ මෘදුකාංගය පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බාගෙන ඉමුකෝ.......... Distance Finder දැන් මේ පින්තූර කිහිපයත් බලාගෙන ඉමුකෝ............... ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Improve Your Maths Knowledgeඅපේ වයස දවස් වලින් දැනගමුමෙන්න නියම Mind Reader Software එකක...
Blogger Comment
Facebook Comment