Top 5 Android Most Common Problems and Solutions 2015

 

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Top 5 Android Most Common Problems and Solutions 2015 පිළිබදවයි. ඔබට Android පිඵිබදව මනා අවබෝධයකින් තොරව Android Smartphone එකක් හැසිරවීම අපහසුයි. අළුතෙන් Android Smartphone බාවිතා කරන සහ දැනටමත් බාවිතා කරන අය විසින් මුහුණදෙන පොදු මෙන්ම ඉතාමත් කුඩා ප්‍රශ්න කිහිපයක් හදුනාගත හැකිය. මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්නේ Top 5 Android Most Common Problems and Solutions 2015 පිළිබදවයි. 

 

Top 5 Android Most Common Problems and Solutions 2015

 

Battery Drain

අපි මුහුණදෙන ඉතාමත් ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි බැටරිය අඩුවීම. අපි සියළු දෙනාම වගේ මුහුණදෙනු ලබන ප්‍රධානතම ගැටළුවකි මෙය. මෙලෙස බැටරියේ මට්ටම ඉතා ඉක්මනින් අඩුවීමට බලපාන විවිධ හේතු තිවිය හැකිය. මේ සදහා ඇති හොදම විසදුම තමයි enable battery saving mode සහ ඔබේ android phone එකේ brightness එක අඩු කිරීමයි.

 

Freeze Android Phone and Slow Speed

Android mobile සදහා ඇති මුලිකම ගැටළුවකි Slow speed. මේ Slow speed ඇති වීමට හේතුව වී ඇත්තේ විශාල වශයෙන් අනවශ්‍ය ඇප්ලිකේෂන් install කර තිබීමයි. ඒ වගේම එකම වෙලාවට ඇප්ස් කිහිපයක් Run විමත් මෙයට හේතුවකි. මේ සදහා සරල පියවරයන් අනුගමනය කරන්න මේ පහත ඇති ආකාරයට. 

  • අනවශ්‍ය apps Uninstall කරන්න.

  • Delete big files from Memory card

  • Install android apps from google play

  • Download Clean Master for Android Mobile(Increase Speed)

  • Clear Your Phone Cache with Clean Master

     

 

Wifi not Connecting

කිහිප වරක්ම ඔබගේ android phone එක මගින් wifi connect කිරීමට උත්සහ කලත් එය කිරීමට නොහැකි වේ. මේ සදහා හේතු වී ඇත්තේ සිගිනල් ගැටළුවක් හෝ සම්බන්ධ කිරීමේ ගැටළුවක් නොවේ. ඒ සදහා සරලම විසදුම වන්නේ android phone එක Restart හෝ enable airplane mode. 

 

 

 

Syncing Error with Google

බෙහෝ  android phone බාවිතා කරන්නන් විසින්  විවිධ හේතුන් නිසා මේ sync problem වලට මුහුණ දීමට සිදුවේ. නමුත් මම මෙහිදී ඒ සදහා විසදුම් පහත පරිදි ඉදිරිපත් තරනු ලබයි.

  • Check your password

  • Check internet connectivity

  • Enable airplane mode for 30seconds and try again

 

 

Keyboard doesn’t work

සමහර අවස්ථාවන්හීදී Android default keyboard එක stuck වීමක් සිදුවේ. ඔබ මෙම ගැටවවට මුශුණ දෙන්නේ නම් මම නිර්දේශ කරන්නේ SwiftKey android app එක download කිරීම සුදුසු බවයි. Swiftkey කියලා කියන්නේ ඉතාමත් වේගයෙන් ටයිප් කල හැකි android keyboard android app එකකි.

 

 

ඔයාලත් බලන්න ඔයාලත් මෙම ගැටළු වලට මුහුණ දී තිබේද කියා. එසේ නම් මෙම ලිපිය මගින් ඉදිරිපත් කල විසදුම්ද සිදුකර බලන්න. යාළුවන්ට දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment