Top Best Antivirus For Android 2015 Nena Mansala 9:04:00 AM Android , Antivirus , දුරකථන Edit ආයුබෝවන් යාළුවනේ! මේ ඉදිරිපත් කරන්න යන්නේ Top Best Antivirus For Android 2015 ලිපියයි. අද වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ලග android smartphone තිබේ. මෙලෙස android smartphone සදහා පවතින ජනප්‍රියත්වය වැඩිවීමත් සමග ඒ සදහා ඇති වෛරස් අවධානමද ඉහල අගයක් ගනියි. එම නිසා ඔබගේ android smartphone එක ආරක්ෂා කරගැනීම ඉතාමත් වැදගත් වේ. එවිට අපිට ප්‍රශ්නයක් හට ගනියි. එනම් කොහොමද අපේ android smartphone එක ආරක්ෂා කරගන්නේ කියලා. Google play store හී antiviruses apps බොහෝමයක් දක්නට ලැබේ. ඉතින් මේ හැම antiviruses apps එකක් මගින්ම ඔබේ android smartphone එක ආරක්ෂා කරගත හැකිද? ඉතින් අද ඉදිරිපත් කරන්නේ Top Best Antivirus For Android 2015. Top Best Antivirus For Android 2015 AVG Antivirus AVAST Mobile Security 360 Security Dr. Web Antivirus Light NQ Mobile Security ඉතින් මගේ දැනීමට අනුව ටම් ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ android smartphone එක ආරක්ෂා කරගන්න පුළුවන් Antivirus apps කිහිපයක්. ඔයාලත් බාවිතා කරලා ඔයාලාගේ android smartphone එක ආරක්ෂා කරගන්න. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS How to Activate Caller Tune On Any ...Top 15 Best Android LaunchersBest Antivirus Software when End of...
Blogger Comment
Facebook Comment