Top 5 Media Players for PC 2015 Nena Mansala 11:38:00 AM Download , Players , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! පරිගණකය අපි බොහෝ දේ සදහා බාවිතා කරනවා. ඒ අතර business, banking, Entertainment, software development වගේම පෞද්ගලික බාවිතය සදහා අපි බාවිතා කරනවා. ඒ අතර playing games, songs and videos වගේ දේවල් සදහා අපි අපේ පරිගණකය බාවිතා කරනවා. බොහෝ දෙනෙක් තම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ලෙස Windows යොදා ගන්නවා. එයට හේතුව එය බාවිතා කිරීම සහ තේරුම් ගැනීම ඉතාමත් පහසු වීමයි. අපි විවේකී වෙලාවට songs and videos වගේ දේවල් අහනවා දකිනවානේ. ඉතින් මම අද දෙන්න යන්නේ දැනට පවතින හොදම Media Players කිහිපයක්. අපි බලමු මොනවද මේ Media Players කියලා. VLC Player Gom Player KMPlayer PotPlayer MPC-HC (Media Player Classic Home-Cinema) මේ ආකාරයට Top 5 Media Players for PC 2015 ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලත් මේ Media Players බාවිතා කරලා බලන්න. යාළුවන්ගේ දැනගැනීම සදහා Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Internet Download Manager 6.15 Port...Download Video Files with Freemake ...Cheat Book - Database 2017
Blogger Comment
Facebook Comment