Best Download Manager For Android 2015 Nena Mansala 7:19:00 AM Android , Download , දුරකථන Edit ආයුබෝවන් යාළුවනේ! මිලියන ගණන් ජනතාව අද වන විට android බාවිතා කරයි. ඒ වගේම අන්තර්ජාලය හරහා යම් යම් දේවල් download කරගනියි. නමුත් ගොඩක් දෙනෙක් බාවිතා කරන්නේ stock download manager. එක එක මොබයිල් සමාගම් විසින් ඔවුන්ට අදාල download manager android තුලට ඇතුලත් කරනු ලබයි. නමුත් මේවා මගින් ඉතා හොද download වේගයක් ලබා නොදෙයි. එයට හේතුව ඒ සදහා ලබා දී ඇති වේග සීමාවයි. එම වේග සීමාව ඉක්මවා වේගයක් අදාල download manager තුලින් ලබා නොදෙයි. ඉතින් අපි බලමු මොනවද මේ download manager ඇප්ස් කියලා. Best Download Manager For Android 2015 Advanced Download Manager Turbo Download Manager Easy Downloader Pro Download Manager for Android Loader Droid ඉතින් මේ මගින් ඔබට ඉතාමත් හොද Download අත්දැකීමක් ලබාගත හැකිය. ඉතින් ඔයාලත් මේ ඇප්ස් බාවිතා කරලා වෙනස වටහාගන්න. යාළුවන් අතරේ මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Best Prank Android Apps for ...How To Remove Background from any I...Top 12 Best Android Hacking Apps 20...
Blogger Comment
Facebook Comment