RAM එක වැඩි කරගමු

 

ආයුබෝවන් යාළුවනේ!

අපේ පරිගණකයේ තියෙන RAM එක මදිවෙනවා අපිට සමහර වෙලාවට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ RAM එක වැඩි කරගන්නේ කියන කාරණයයි. මේ වැඩේ හරිම ලේසියි. ඉතින් අපිත් බලමු කොහොමද අපේ RAM එක වැඩි කරගන්නේ කියලා. අපි මෙය කරන්නේ අපේ Pen Drive එක බාවිතා කරලයි. වැඩි විස්තර නැතිව අපි වැඩේට බහිමුකෝ.......

මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම පරිගණකයට Pen Drive එක සවිකර Properties වලට යන්න.

  • දැන් ReadyBoost කියන එක කිලික් කරන්න.

 

  • දැන් use this drive කියන එකට ටික් මාර්ක් එක යොදන්න.

   

 

  • දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට Memory වෙනස් කරගන්න.

  • දැන් Apply කර ok කරන්න.

මේ විදිහට අපිට පුළුවන් අපේ ලග තියෙන  Pen Drive එක බාවිතා කරලා අපේ RAM එක වැඩි කරගන්න. යාළුවන්ට දැනගන්නත් එක්ක මේ ලිපිය Share කරන්න. සතුටින් ඉන්න. 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment