Android LED Flash එක Notification Light එකක් කරමු

ආයුබෝවන් යාළුවනේ!

දැන් ලෝකයේ හැම තැනම Smart Phone පැතිරිලා තියෙනවා. ඉන් බහුතරයක බාවිතා කරන්නේ Android මෙහෙයුම් පද්ධතියයි. ඒ වගේම ඒ සියල්ලකම LED Flash එකක් තිබේ. ඉතින් දැන් අපිට ඒ LED Flash එක Notification Light එකක් විදිහට බාවිතා කිරීමේ හැකියාවක් පවතී. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා.

මුලින්ම මේ පහතින් දෙනු ලබන Android Apps දෙකෙන් එකක් බාගෙන Install කරගන්න වෙනවා.

Flash Alerts

 

FlashMe 

 මෙම ඇප්ස් දෙකම එක සමානය. ඉන් කුමන ඇප්ස් එක බාගත්තද ප්‍රශ්නයක් නොවේ. ඉතින් ඔයාලත් බලන්න කොහොමද මේ ඇප්ස් එක කියලා. 

 

 

 

 

යාළුවන්ටත් දැන ගන්න මේ ලිපිය Share කරන්න.  තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment