Processor Name එක වෙනස් කරමු

ආයුබෝවන් යාළුවනේ!

දැන් ඔයාලට කියලා සෙන්න් යන්වේ කොහොමද අපේ Processor Name එක වෙනස් කරන්නේ කියලා. මේක හරිම පහසුවෙන් අපිට කරන්න පුළුවන්. අපිට අවශ්‍ය Name එකක් දෙන්න පුළුවන්. අපි බලමු මේක කරනනේ කොහොමද කියලා.

මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම Run Open කරගන්න (Windows Key + R Press කරන්න)

  • දැන් එහි regedit ලෙස  ටයිප් කර Ok කරන්න.

 

  • දැන් මෙම පින්තූරයේ කියලා දෙන විදිහට කරගෙන යන්න.

  •  දැන් Value data කියන එකට ඔයාට කැමති විදිහට වෙනස් කරලා OK කරන්න.

 

අපිට අවශ්‍ය විදිහට වෙනස් කරලා අපේ යාළුවන්ව රවටිටන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ ක්‍රමය කරලා බලන්න. යාළුවන අතරේ Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment