Best Photo Editing Apps 2015 Nena Mansala 4:30:00 AM Android , Mobile Edit ආයුබෝවන් යාළුවනේ! අපි හැමෝම කැමතියිනේ අපේ Photo ලස්සනට තියෙනවට. ඒ වගේ Photo Facebook වගේ Social Media වලට upload කරලා Share කරලා වැඩියෙන් like එහෙම ගන්න අපි කැමතියිනේ.ඉතින් එහෙමනම් අපි අපේ Photo හොදට edit කරන්න ඕනේ. දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා අපේ සිතේ හැටියට ඉතාමත් පහසුවෙන් Photo Editing කටයුතු කර ගැනීමට හැකියාවක් ඇත. අද ඉදිරිපත් කරන photo editing apps මගින් අපිට පහසුවෙන් photo editකරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ photo editing apps කියලා. Best Photo Editing Apps 2015 AutoDesk Pixlr PicsArt Photo Studio Rage Comics Photo Editor Adobe Lightroom Mobile BeFunky Photo Editors Fotor Photo Editor Photo Effects Pro Photo Mate R2 Photoshop Touch For Phone PicsSay Photo Editor ඔයාලටත් පුළුවන් ඔයාලගේ Photo Edit කරලා බලන්න. ඉතින් යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 15 Best Android LaunchersTop 10 Best iPhone Apps For Develop...Top 10 Best iPhone Apps For Student...
Blogger Comment
Facebook Comment