Around the World In 80 Days

 

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම වගේ Game Play කරනවානේ. අපි Facebook Games එහෙම Play කනවානේ. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් Candy Crush Game එක Play කරලා ඇතිනේ. ඉතින් අද මම දෙන්න යන්නේ ඒ වගේම Game එකක් තමයි. මේක Around the World In 80 Days Game එක. මේ Game එකත් ඔයාලගේ හිතට වදින Game එකක් කියලා මට විශ්වාසයි. 

ඉතින් අපි වැඩිය කියන්නේ නැතිව පහතින් තියෙන පින්තූර කිහිපය බලාගෙන ඉමුකෝ.........

 

අපි වැදගත්ම වෙන්නේ ඒ Game එක Download කරගන්න ලින්ක් එකනේ. මේ පහතින් ඇති ලින්ක් එක කිලික් කරලා අපිට පුළුවන් Game එක Download කරගන්න.

Around the World In 80 Days

ඉතින් ඔයාලත් Play කරලා බලන්නකෝ...... යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment