ආයුබෝවන් යාළුවනේ!
දැන්මම ඔයාලට දෙන්න යන්නේ නොමිලේ ලබා දෙනු ලබන ලෝකයේ හොදම Hacking eBook කිහිපයක්. අද බොහො දෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ Hacking ගැන ඉගෙන ගන්න. ඒ වගේම ඒ Hacking කියන දෙය ආචාරානුකූලව බාවිතා කරන්නේ කෙසේද යන්නත් අධ්‍යයනය කිරීමට බෙහෙවින් කැමැත්තෙන් සිටියි. Hacking ගැන ඉගෙන ගැනීම සදහා බොහෝ ක්‍රම අද වන විට ලෝකය පුරා පැතිරී පවතී. මෙලෙස ආචාරානුකූලව Hacking කිරීම සමිබන්ධයෙන් අධ්‍යනය කිරීමට online websites, නොමිලේ ලබා දෙන Hacking eBook වගේ දේවල් මගින් හැකියාව ලැබේ.
මම මේ පහතින් ඉදිරිපත් කරන Hacking eBook ඔබට කැමති පරිදි බාගත කරගත හැකිය.
සැලකිය යුතුයි -
මෙය හුදෙක්ම අධ්‍යනය කිරීම සදහා පමණක් යොදා ගන්න. ඒ මගින් වැරදි ක්‍රියා නොකිරීමට වග බලා ගන්න.
ලෝකයේ හොදම Hacking eBook
Hacking into Computer Systems
Hack your Friend using Backtrack
Hacking Secrets Revealed
White Hat Hacking complete guide to XSS Attacks
Reverse Engineering Hacking and Cracking
Windows 8 Hack
Ubuntu Hacks
Mac Hacks
Machine Learning for Hackers Free
Big Book Of Windows Hack
Hack the System for beginners
Reverse Engineering Hacking and Cracking
Cross Site Scripting and Hacking Websites
Hackers By Steven Levy
Ethical Hacking Complete E-book for Beginners
Hacking Website Database and owning systems
Backtrack : Advance Hacking tutorials
Hackers And Painters By Paul Graham
Hacking Wireless Networks for Dummies
Gray Hat Hacking
Hacking And Securing ios Application
Html5 Hacks
Network Security Hacks 2nd Edition
Bsd Hacks
OWASP Hacking Tutorials and Web App Protection
Cyber Attacks
IT Bill (INDIA)
Hacking attacks and Examples Test
Web Hacking & Penetration testing
501 Website Hacking Secrets
Black Belt Hacking & Complete Hacking
Black Book of Viruses and Hacking
Gray Hat Hacking and Complete Guide to Hacking
Internet Security Technology and Hacking
Reverse Engineering (The Real Hacking)
Maximum Security: A Hacker’s Guide to Protecting Your Internet Site and Network
Hacking For Dummies
Dangerous Google Hacking Database and Attacks
Ethical Hacking and Countermeasures- Web Applications and Data Servers
CEH(Certified Ethical Hackers)2010v6.
CSRF attack & Defense
Hacking : The art of exploitation
Seven Deadliest Network Attack
Backtrack 4 assuring security by penetration testing.
Botnets The Killer Web Applications Hacking
White Hat Hacking complete guide to XSS Attacks
Pass-the-hash attacks: Tools and Mitigation
Black Book of Viruses and Hacking
Hacker’s High School
Ultimate Guide to Social Engineering attacks
Blogger Comment
Facebook Comment