Vitus Guard එක Check කරමු

 

ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා අද වන විට ලෝකයේ බොහෝ Anti Virus Software තියෙනවා. සමහර  Anti Virus Software නොමිලේ ලැබෙන අතර සමහර Anti Virus Software අපි මුදල් දී ලබා ගත යුතුයි. ඉතින් අපි මොන Anti Virus Software එකක් බාවිතා කරත් ඒ Anti Virus Software එක නිවැරදිව වැඩ කරනවාද කියලා දැනගන්න පුළුවන්නම් අපිට පුළුවන් අපි බාවිතා කරන Anti Virus Software එක පිළිබදව අවබෝධයක් ලබා ගන්න. ඉතින් අද මේ කියලා දෙන්න යන්නේ අපේ Anti Virus Software එක පරික්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.

අපි බලමු කොහොමද අපේ Anti Virus Software එක Check කරන්නේ කියලා.

  • මුලින්ම අපි Notepad එක Open කරගන්න ඕනේ.

  • දැන් මේ පහතින් ඇති එක Copy කරලා Notepad එකේ Paste කරන්න.

     

X5O!P%@AP[4PZX54(P^) 7CC)7}$EICAR-STANDARD- ANTIVIRUS-TEST-FILE!$H+H*

 

  •  දැන් .exe File එකක් විදිහට Save කරන්න.


ඔයාලට තියෙන්නේ Open කරලා බලන්න ඔයාලගේ Anti Virus Software එක වැඩ කරනවද කියලා. ඉතින් යාළුවන්ටත් දැනගන්න මෙය Share කරන්න. තවත් මේ වගේ අපිට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment