මෙන්න නියම Mind Reader Software එකක්

ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා ලෝකයේ බොහෝ Software නිර්මාණය වෙනවා. ඒවා එක එක දේවල් වලට යොමු වෙලා තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මම මේ දැන් කියන්න යන Software එක අපි හිතන බලක්කම හරියටම ලැබෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. 

ඒ වගේම මේ Software එක නිරිමාණය කරලා තියෙන්නේ අපේ රටේම කෙනෙක්. මම මීට කලිනුත් මේ අයියාගේ Software ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කළ Software වගේම මේ Software එකත් අපගේ පරිගණකයේ ස්ථාපනය කිරීම අවශ්‍ය නොවේ.

ඔයාලම බලන්නකෝ මේ පින්තූර කිහිපය

 

 

 

 

දැන් අපි මේ Software එක බාගෙන ඉමුකෝ..........

 Mind Reader

ඔයාලගේ අදහස් අපිට මේ ලිපිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ ලිපිය යාළුවන්ට බලන්න Share කරන්න. ඉතින් අපි නැවත තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment