ආයුබෝවන් යාළුවන්!
අපි කලින් සාකඡ්ඡා කරානේ අපේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබදව. ඒ ලිපිය බැලුවේ නැතිනම් මේ පහත ලින්ක් එක බාවිතා කරලා එම ලිපිය බලන්න.
පරිගණකය වේගවත් කරගමු ~ Part 1
දැන් අපි එම ලිපියෙහි දෙවන කොටස මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වේ. මේ ලිපිය මගින් සාකඡ්ඡා කරනු ලබන්නේ පරිගණකයෙහි memory clean කරන ආකාරයයි. එය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන ආකාරයට notepad බාවිතා කරලා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි බලන්න යන්නේ.
පහත පියවර අනුගමනය කර එම file එක නිර්මාණය කරගන්න
මුලින්ම Notepad එක Open කරගන්න.
දැන් එහි මෙම පහතින් ඇති Code එක Copy කර Paste කරන්න.
%windir%system32rundll32.exe advapi32.dll,ProcessIdleTasks
අනතුරුව එම Notepad file එක Cleaner.bat ලෙස Save කරන්න.
දැන් එම file එක මත ඩබල් කිලික් කර බලන්න.
Blogger Comment
Facebook Comment