PC සදහාත් දැන් Phone Book එකක්

ආයුබෝවන් යාළුවනේ!

අදත් ඉතින් අපිට වටින Software එකක් අරගෙන තමයි ආවේ. අපි Phone එකේ Phone Book එක තියාගෙන ඉන්නවනේ. නමුත් තුමන හෝ හේතුවක් මත එම Phone Book එකේ නම්බර්ස් නැතිවූණ විට කුමක්ද කරන්නේ? ඒ අවදානම නැති කරගන්න පුළුවන් අපිට වෙනම Phone Book එකක් තියාගත් විට. මේ Software එක මගින් අපිට පුළුවන් අපිට අවශ්‍ය පරිදි Numbers Add කරන්න Search කරන්න.

මේ Software එක හදලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් වීම විශේෂත්වයක්. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙය පරිගණකයෙහි Install කිරීමට අවශ්‍ය නොවීම. Pen Drive එකෙහි තියාගෙන උනත් වැඩේ කරගන්න පුළුවන්.

 

 

 

 

වැඩිය කියන්න දෙයක් නෑ. ඔයාලම පහත ලින්ක් එකට ගිහින් Download කරගන්නකෝ................

යාළුවන්ට දැනගන්නත් එක්ක මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment