ඔබේ Lucky Moments සොයාගමු Nena Mansala 6:44:00 AM Download , SL Soft , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අපි ඉපදුන වෙලාව අනුව අපගේ සුබ දේවල් වෙනස් වෙනවා. අපි ඒ දේවල් අපේ හදහන මගින් බොහෝවිට බලාගන් ලබයිග සමහර පුද්ගලයින් විසින් මෙම සේවල් අධික ලෙස විශ්වාස කරනු ලබන අතර සමහර පුද්ගලයින් ඒවා විවේචනය කරනු ලබයි. නමුත් ඒවාගෙත් යම් ඇත්තක් තිබිය හැකිය. ඒවා අතීතයේ සිට මේ දක්වා නොකඩවා පැම්ණ තිබේ. බොරුවකට ඇත්තේ අඩු ජීව කාලයත් බව අපි හොදින් දන්නා කරුණකි. ඉතින් මේවා බොරුනම් මෙතරම් කාලයක් නොකඩවා ඉදිරියට පැම්ණිය නොහැකියි. අද මේ ඉදිරිපත් කරන්න යන්නේ අපේ ලංකාවේ අයියා කෙනෙක් හදපු Software එකක් ගැන ඔබව දැනුවත් කරන්නයි. මෙම Software එකත් අපගේ පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවේ. මේ Software දඑක හරහා අපිට පුළුවන් අපගේ ජය අංකය, ජය අක්ෂර වගේම ජය දිනය දැක බලා ගැනීමට අපට පුළුවන්. මේ පින්තූර කිහිපයත් බලන්න තවත් පැහැදිලි වෙන්න අපි මේ Software එක බාගමු පහත ලින්ක් එකෙන්. Lucky Moments App ඔයාලත් බලාගත්තද ඔයාලගේ Lucky Moments. යාළුවන්ට දැනගන්නත් එක්ක Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Internet Download Manager 6.15 Port...Download Video Files with Freemake ...Cheat Book - Database 2017
Blogger Comment
Facebook Comment