ඔබේ දුරකථනය ඔරිජිනල්ද? නැද්ද? දැනගමු Nena Mansala 6:24:00 PM Knowledge , Mobile , දුරකථන Edit ආයුබෝවන් යාළුවනේ! ටික දවසකට පස්සේ ආයෙත් ලිපියත් දාන්න අවස්ථාවක් ලැබුණා. අද අපි බලන්න යන්නේ අපේ දුරකථනය ඔරිජිනල් දුරකථනයක්ද? නැද්ද යන්නයි. අපි කොහොදම ඇත්තටද අපේ දුරකථනය ඔරිජිනල්ද? නැද්ද කියලා දැනගන්නේ. අපි දන්නවනේ හැම දුරකථනයකටම IMEI Number එකක් තියනවානේ. අපිට ඒක බලාගන්න නම් ඉතින් දුරකථනයේ පිටුපස බලන්න වෙනවා. එහෙම නැත්නම් එහෙම අපිට පුළුවන් *#06# ටයිප් කරලා IMEI Number එක බලාගන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ පහතින් ඇති ආකාරයට එම IMEI Number එක බලාගන්න. 369395012555678 අපිට අවශ්‍ය වෙන්නේ 7 වන සහ 8 වන ඉලක්කමයි. අපිට මේ 7වන සහ 8 වන ඉලක්කම බලලා අපිට කියන්න පුළුවන් අපේ දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ කොහෙද කියලා දැනගන්න. අපි බලමු මොනවද මේ අංක සහ රටවල්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන රට බලාගන්න වගේම එම දුරකථන වල ගුණාත්මකභාවය බලාගන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Best iPhone Apps For Develop...Top 10 Best iPhone Apps For Student...Top 20 Best Microsoft Apps for Andr...
Blogger Comment
Facebook Comment