Typing Speed එක වැඩිකරගතහැකි හොදම Websites 5 Nena Mansala 7:48:00 AM දැනුම , වෙබ් අඩවි Edit ආයුබෝවන් යාළුවනේ! අද ලෝකය දියුණුවීමත් සමග අපි Smart Phones, Laptops, PC වැනි තාක්ෂණික උපකරණ බහුලව බාවිතා කෙරේ. ඉතින් අපි මේ සෑම දෙයක් සදහාම පරිගණකය බාවිතා කරනු ලබයි. අපි තුමන වැඩක් කරන්න ගියත් අපිට මේ පරිගණකය හැසිරවීමට සිදුවේ. අපිට වේගවත්ව පරිගණකය මගින් ටයිප් කිරීමේ කටයුතු කරගත හැකිනම් එය අපිට මහත් වාසියක් වේ. සෑම තැනකදීම අපිට මෙය ඉතාමත් වැදගත් වේ. ඉතින් මම මේ ඉදිරිපත් කරන ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ Typing Speed එක වැඩි කර ගත හැකි Websites කිහිපයක් ඉදිරිපත් කරන්නයි. ඉතින් අපි බලමු මොනවද මේ Websites කියලා. 5 Best Websites To Improve Typing Speed Goodtyping.com 10-Fast-fingers.com Typing.com Typeracer.com Typeonline.co.uk ඔයාලත් ඔයාලාගේ Typing Speed එක වැඩි කරගන්න මේ Websites කිහිපය උපයෝගී කරගන්න. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS How To Disable Ads in uTorrent And ...Kingii - The New Standard in Water ...New House of Bill Gates in Sea
Blogger Comment
Facebook Comment