Python eBooks Nena Mansala 12:07:00 PM Programming , Python Edit ආයුබෝවන් යාළුවනේ! අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python eBooks පිළිබදවයි. Python කියලා කියන්නේ advance Programming language එකක්. 1990 සිට මෙම Python වර්ධනය විය. මෙය උසස් මටිටමේ programming language එකක් නිසා මෙය වර්ධනය විය. මේ පහතින් ඉදිරිපත් කරන්නේ Python eBooks කිහිපයකි. ඉන් ඔබට යමක් අධ්‍යනය කිරීමට හැකියාව ඇත. ඉතින් අපි බලමු මේ Python eBooksමොනවාද කියලා. ඔබට පුළුවන් මෙම Python eBooks Download කරගැනීමට. An Introduction to Python A Byte of Python How to think like a computer scientist (Python Programmer) Think & Program Python ඉතින් මෙම ලිපිය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ දැනුම වැඩි කරගන්න. මෙම ලිපිය යාළුවන්ට දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS HTML Web Programming and Designing ...C++ Programming eBooksC Programming ගැන ඉගෙන ගන්න මෙන්න e...
Blogger Comment
Facebook Comment