Convert any Video to ASCII using VLC Media Player

ආයුබෝවන් යාළුවනේ!

දැන් අපි බලන්න යන්නේ VLC Media Player එක බාවිතා කරලා කොහොමද වීඩියෝ එකක්  ASCII එකක් විදිහට Convert කරන්නේ කියලා. මේක කරහම අපිට රූප පෙනෙන්නේ ඉලක්කම් වලිනුයි. අපිට විනෝදයක් ලබා ගන්න පුළුවන් මේ ක්‍රමය බාවිතා කරලා. මෙම ක්‍රමය හදුන්වනු ලබන්නේ Star Wars ලෙසයි. මම හිතනවා මෙම Feature මගින් අපිට ගොඩක් විනෝද වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

පහත පින්තූර වල තියෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම VLC Media Player එක Open කරගෙන Tools වලට ගිහින් Preferences වලට යන්න.

  • දැන් වම් පස ඇති Video Icon එක කිලික් කරන්න.

  • දැන් ColorASCII art video output කියන එක කිලික් කරලා Save කරලා VLC Media Player එක Restart කරලා Video එකක් Play කරලා බලන්න .

නැවත පෙර පැවති ආකාරයට සකස් කර ගැනීමට Default කියන එක දීලා Save කරන්න.

මේ විදිහට අපිට පුළුවන් Convert any Video to ASCII using VLC Media Player කරන්න. ඉතින් යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment