How To Factory Reset iPhone 2015

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්නේ How To Factory Reset iPhone 2015 පිළිබදවයි. Computer වගේම iPhone සමහර කාල වලදී reboot කල යුතුයි. ඒ වගේ වෙලාවට අපි iPhone එක Soft Reset කරන්න වෙනවා. මේ මගින් ඔබගේ apps, data සහ contacts නැතිවීමක් සිදු නොවේ. ඒ වගේම තවත් reset වර්ගයක් තියෙනවා ඒකට කියන්නේ Hard Reset එහෙමත් නැත්නම් Factory reset කියලයි. මේ මගින් සම්පුර්ණයෙන්ම ඔබගේ apps, data සහ contacts නැති වී iPhone එක Factory තිබුණ තත්වයට පත්වේ. මෙම ක්‍රමය මගින් උත්සහ කරන්නෙ iPhone වල ඇති Software දෝෂ ඉවත් කිරීමයි. ඉති් මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්නේ කොහොමද iPhone එකක් reset කරන්නේ කියලා.


How To Factory Reset iPhone 2015


How To Soft Reset iPhone 2015

  • මුලින්ම අපි Home button සහ the Sleep/Wake button  එක එකවර Press කරගෙන ඉන්න අවශ්‍ය වෙනවා

  • එම button iPhone එක shuts off සහ restart වීම ආරම්භ වන Press කරගෙන ඉන්න. ඒ සදහා තත්පර 30ක් පමණ ගතවේ.

  • Apple logo එක screen එක වෙත පැමිණෙන තුරු ඉන්න. Apple logo Screen එකට පැමිණී පසු Press කරගෙන සිටි button අත අරින්න.

  •  දැන් ඔබ Soft Reset එක සාර්ථකව නිම කර ඇත.

How To Hard Reset iPhone 2015

 

 

  • ඔබේ iPhoneඑකේ Settings වලට යන්න.

  • General option තෝරන්න.

  • දැන් එහි ඇති reset button එක කිලික් කරන්න.

  • එහි තියෙනවා Reset All Settings, Reset Network Settings, Erase All content and Settings කියලා. 

  • Erase All Content and Settings කියන එක තෝරන්න. මේකට තමයි කියන්න Hard Reset කියලා. Pastcode ඔබෙන් ඉල්ලාවී එවිට එය ලබා දී ඉදිරියට යන්න.


මේ ක්‍ර දෙකෙන් Soft Reset එක හොද බවයි මගේ හැගීම එමගින් අපිට අවශ්‍ය පෙිඩි පොඩි දේවල් කරගත හැකිය. ඉතින් මේ ලිපිය යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment