නැති වුණ File නැවත ලබාගමු - Part 2

ආයුබෝවන් යාළුවනේ!

හොදයි යාළුවනේ මම කලින් ඔයාලට ඉදිරිපත් කරා නැති වුණ File නැවත ලබාගමු - Part 1 කියලා ලිපියක්. ඒ ලිපිය බැලුවේ නැත්නම් මේ පහතින් ඇති ලින්ක් එක කිලික් කරලා බලන්න.

නැති වුණ File නැවත ලබාගමු - Part 1

මේ ඉදිරිපත් කරන්න යන්නේ තවත් Recovery Software  එකක්. ඒ තමයි Panda Recovery කියන්නේ. අපි ඉතින් ඒ Software එකෙත් තියෙන විශේෂත්වයන් බලාගෙන ඉමුකෝ...............

  • Browse, Search, Preview and Recover deleted files.

  • Recover Archived, Hidden, Encrypted, Compressed files.

  • Recover Images, Documents, Movies, or any other type of files.

  • Recover to Local Hard Drive, Network Drive, or Flash Drive.

මේ  Software එකත් කලින් ඉදිරිපත් කල Software එක වගේම Software එකක්. මේ මගින් නැතිවුණ files මෙන්ම USB, Network drives වගේ ඒවගෙත් නැති වුණ දේවල් නැවත ලබා ගන්න පුළුවන්. 

අපි ඒ Software එක බාගෙන ඉමුකෝ පහත ලින්ක් එකෙන්,

 Panda Recovery

මෙම Software එක ගැන යාළුවන් දැනුවත් කරන්න Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 


SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment