HTML කියලා කියන්නේ Hyper Text Markup Language කියන එකයි. මෙය ඉතාමත් වැදගත් Language එකක්. මෙම Language එක Programmer, hacker, developer කියන හැදම කෙනෙකුටම ඉතාමත් වැදගත් වේ. Web Programming languages වල ප්රධානතම Language එකක් තමයි HTML කියනනේ. ඔබ HTML දන්නේ නැතිව අනෙකුත් Web Programming languages දිගුකිලීනව කරගෙන යාමේදී ගැටළු මතුවේ. Javascript හෝ PHP ඉගෙන ගැනීමට පෙර අප විසින් HTML ඉගෙන ගැනීම වැදගත් වේ.
Blogger Comment
Facebook Comment