Top 7 Photo Editing Website 2015

ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට අරගෙන ආවේ Online photo edit කරන්න පුළුවන් හොදම වෙබ් අඩවි 7 ගැනයි. ඉනිත් අපිට මේ මගින් අපිට අවශ්‍ය ආකාරයන්ට  photo edit කරන්න පුළුවන්. අපිට Facebook, Twitter වගේ Social Media වලට ලස්සනට photo edit කරලා දාන්නත් පුළුවන්. අපි හැමෝම වගේ කැමතියිනේ අපේ photo ලස්සනට edit කරලා Facebook, Twitter වගේ ඒවට දාන්න. ඉතින් එහෙම photo edit කරලා දැම්මහම වැඩි වැඩියෙන් Like, Comments එහෙමත් ගන්න පුළුවන්.

ඉතින් ඔයාලට මේ පහතින් තියෙන වෙබ් අඩවි වලට ගිහින් බලන්න කොහොමද කියලා.

 

 

 

 

 

 

ඉතින් ඔයාලත් ඔයාලගේ Photo Edit කරලා බලන්න. අපි තැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment