අපේ වයස දවස් වලින් දැනගමු Nena Mansala 11:35:00 AM Download , SL Soft , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අපි හැමෝම අපේ වයස කියන්නේ අවුරුදු වලින්නේ. මාස වලින් කියන්නේත් නෑ. අද මම අරගෙන ආවේ අපේ වයස දවස් වලින් බලිගන්න පුළුවන් පුංචි Software එකක්. මේ Software එක ගැන කියනවානම් මේ Software එක හදලා තියෙන්නේ පසන් රජිත වීරසේකර අයියා විසින්. අනෙත් අතට අපිට ආඩම්බර වෙන්න පුළුවන් මේක අපේ රටේ කෙනෙක් විසින් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. මම මීට කිලින් Software කිහිපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා මේ අයියා විසින් නිර්මාණය කරන ලද. අපිට මේ Software එකේ තියෙන වැදගත්කම තමයි මේ Software එක අපේ පරිගණකයේ Install කරන්න අවශ්‍ය නොවීම. ඉතින් අපි මුලින්ම මේ පහතින් ඇති පින්තූර කිහිපය බලාගෙන ඉමුකෝ.......... දැන් මේ පහතින් තියෙන ලින්ක් එකෙන් ගිහින් අපි Software එක Download කරගෙන ඉමු. Age in Days ඔයාලත් ඔයාලගේ වයස දින වලින් බලාගන්න. යාළුවන්ට දැන ගන්න Share කරන්න. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Internet Download Manager 6.15 Port...Download Video Files with Freemake ...Cheat Book - Database 2017
Blogger Comment
Facebook Comment