How to Remove Shortcut Virus Nena Mansala 8:46:00 AM Download , Software , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපි හැමෝටම බොහොම වැදගත් වෙන Software එකක්. අපි හොදටම දන්නවානේ මේ Shortcut Virus ගැන. ඉතින් මේ Shortcut Virus අපේ පරිගණකය තුලට ඇතුළු උනොත් අපිට එපා වෙනවා. සමහර වෙලාවට අපිට Operating System එක නැවත Install කරන්නත් වෙනවා. සමහර වෙලාවට අපිට Full Format කරන්නත් වෙනවා. එවිට අපගේ වැදගත් තොරතුරු නැති වෙන්නත් පුළුවන්. අපි දන්නවා මේ Shortcut Virus එක ගොඩක් Virus Guard වලට අහුවෙන්නෙත් නෑ. අපි මේකට මොකද කරන්නේ? අද මම මේකට පිළියමක් අරගෙනයි ආවේ. අපිට පුළුවන් පුංචි Software එකක් බාවිතා කරලා මේ Shortcut Virus ඉවත් කරන්න. මේ Software එක බාවිතා කරන්න හරිම පහසුයි. මුලින්ම අපි මේ Software එක Download කරගෙන ඉමුකෝ.................. Shortcut Virus Remover මේ පහතින් ඇති පින්තූර කිහිපය බලලා අවබෝධයක් ගන්න. ඔයාලටත් පුළුවන් ඹයාලගේ Shortcut Virus ඉවත් කරගන්න මේ ක්‍රමයට. යාළුවන්ටත් දැනගන්න මෙය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Free Websites for Downloadin...How To Disable Ads in uTorrent And ...Top 10 Best iPhone Apps For Develop...
Blogger Comment
Facebook Comment