හොදම Facebook Game 5 Nena Mansala 7:34:00 PM Facebook , Games Edit ආයුබෝවන් යාළුවනේ! අපි නිතරම වගේ Facebook එකට වෙලානේ වැඩක් නැති වෙලාවට ඉන්නේ. අපිට Facebook එකේදී කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවානේ. ඉතින් ඒ අතර යාවවන් අපිට Game සෙල්ලම් කරන්න Invite කරනවා. අපි බොහෝ දෙනෙක් මේ Facebook Game සෙල්ලම් කරලා ඇතිනේ. ඉතින් මම හිතුවා Facebook එකෙහි තියෙන හොදම Game 5 ඔයාලට කියන්න ඕනේ කියලා. මේ පහතින් දැක්වෙන්නේ ඒ Game කිහිපයයි. ඔබට එම පහතින් දැක්වෙන පින්තූර මත කිලික් කිරීමෙන් එම Game සෙල්ලම් කල හැකිය. Candy Crush Saga Farm Heroes Saga Pet Rescue Saga Trivia Crack Dragon City ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS How to Auto-Post Birthday Wishes o...Download Facebook Video without Sof...සියළුම Facebook යහළුවන් එකවර Facebo...
Blogger Comment
Facebook Comment