පහසුවෙන් ප්‍රමාණයෙන් විශාල Email යවමු Nena Mansala 6:03:00 AM දැනුම , වෙබ් අඩවි Edit ආයුබෝවන් යාළුවනේ! අද කියලා දෙන්න යන්නේ අපිට පහසුවෙන් Email යවන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපිට Email ගිණුමක් තියෙනවා නම් අපි දන්නවා Email යවන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ප්‍රමාණයෙන් විශාල ගොනු යැවීමේ අපහසුවක් පවතී. අපි දන්න විදිහට Gmail වල උපරිම යැවිය හැකි ගොනුවෙහි ප්‍රමාණය 25MB වේ. ඒ වගේම Hotmail වල බෙහෙවින් අඩුවන අතර එය 9MB වේ. ඉතින් අපි කොහොමද අපේ ප්‍රමාණයෙන් විශාල ගොනු යවන්නේ. අද කියලා දෙන්නේ කොහොමද අපේ ප්‍රමාණයෙන් විශාල ගොනු Email විදිහට යවන ක්‍රමයයි. අපිට පුළුවන් මේ හරහා ප්‍රමාණයෙන් ගොඩක් විශාල ගොනු උවත් හුවමාරු කරගන්න. අපි මුලින්ම මේ Website එකට ගිහින් බලමු කොහොමද අපේ ගොනු යවන්නේ කියලා. එම Website එකට යාමට පහත ලින්ක් එක බාවිතා කරන්න. Filemail මේ පහතින් දැක්නෙ පින්තූරය මගින් තවදුරටත් ගොනු යවන ආකාරය පැහැදිලි කරගත හැකිය. ඔයාලටත් පුළුවන් ප්‍රමාණය කොපමණ උවත් කිසිම අපහසුතාවයකින් තොරව ගොනු හුවමාරු කරගන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Design Your Own T-Shirt Best Way to Convert Youtube Video i...Get Serial Numbers Easily
Blogger Comment
Facebook Comment