Download Facebook Video without Software

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම Facebook Video බලනවානේ. සමහර වෙලාවට අපිට හිතෙනවා මේ Facebook Video Download කරගත්තනම් හොදයි කියලා. අපිට ඒ Video Download කරන්න නම් ඉතින් IDM වගේ Software එකක් ඕනෙ වෙනවානේ. නමුත් දැන් අපිට කිසිම Software එකක උපකාරයකින් තොරව URL එක වෙනස් කිරීම මගින් Facebook Video ඉතාමත් පහසුවෙන් අපිට Download කරගැනීමට හැකියාව ඇත.  අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා.


Download Facebook Video without Software

ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

  • මුලින්ම අපිට අවශ්‍ය Video එක තෝරගන්න.

  • දැන් ඔබට වීඩියෝ එකට අදාල URL එක පෙනෙනවා ඇති.

 

  •  මේ පහත පින්තූරයේ තියෙන විදිහට අපිට අවශ්‍ය වෙන්නේ එම URL එකෙන් අදාල කොටස පමණයි.

 

  • දැන් මේ පහතින් දී ඇති URL එකේ Video ID කියලා රතු පාටින් ඇති එක ඉවත් කර එතනට අපිට අදාල Video එකෙන් ලබාගත් URL එක එතනට යොදන්න.

 https://x.facebook.com/video/video.php?v=Video ID

උදාහරණයක් විදිහට මෙය බලන්න.

 https://x.facebook.com/video/video.php?v=417381711656403

දැන් අපිට අවශ්‍ය Video එක ඉතාමත් පහසුවෙන්  Download කරගන්න පුළුවන්. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment